Meta නිවේදනය කරන්නේ තම AudioCraft ඔස්සේ original music, sound effects, audio content වැනිදෑ generate කල හැකි open-source ආකාරයේ artificial intelligence පද්ධතියක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පැය දහස් ගනනක audio data නෙක AI models වලින් සුසැදි text prompts ආකාරයට අවධිකරවා ගත හැකි ගොඩ නැගීමක් බවයි, වැඩි දුරටත් පවසන්නේ MusicGen ඔස්සේ instrumental music නිර්මාණය සදහා text prompts ආකාරයට mood, instruments, tempoවැනි තොරතුරු දිය හැකි අතර AudioGen සමග sound effects ලබා ගන්නට text descriptions එකක් ඔස්සේ හැකි වන බවත් EnCodec ඔස්සේ සංගීත ආකෘති නිර්මාණය කරගන්නට හැකි බවත් පවසා සිටිනවා.
Pubudu Siriwansa