Meta පවසන්නේ තම “NLLB” නැතිනම් “No Language Left Behind” එසේත් නැතිනම් NLLB-200 යටතේ දියුනු කරන ලද AI model එකක් යටතේ භාෂා translate හැකියාව “200” ඉක්මවමින් සිටින බවට පවසනවා. මෙහි භාවිත වපසරිය 600 million සිට 54.5 billion දක්වා විය හැකි බවටයි අනුමානනය කරන්නේ. Meta පවසන්නේ NLLB-200 යටතේ අනෙකුත් AI research වලදීට වඩා 44% ක් ඉඅහලින් පවතින බවටයි. බහුලතම භාවිතාවක් ලබන Facebook, Instagram හිමි Meta පවසන්නේ NLLB-200 යටතේ වඩාත් සාර්ථක digital assistants නැතිනම් movies වලට වඩාත් සාර්ථක subtitles ගෙනෙන mechanisms එකක් වනු ඇති බවටයි ප්‍රකාශ වෙන්නේ.
Pubudu Siriwansa