හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ iPhone ය charging වලදී දැඩි උනුසුන් බව සේම දැඩි සිසිල් බව හානිකර වන බවකි. බොහෝ විට සමහර cases මේ සදහා හේතුවක් වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Apple වල නවතම software update වලදී මේ පිලිබඳව අනතුරු ඇගවීම් සමන්විත කරවන්නට එම ආයතනය කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම පැවසෙන්නේ iOS 16 වලදී charging ක්‍රියාවලිය on hold මට්ටමේ තබා උපාංගයේ ආරක්ෂාව වෙනු වෙන් කටයුතු කරන්නට සැකසුම් පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. එය normal temperature වලදී යලි charging ක්‍රියාවලිය resume කරන්නට කටයුතු කරනු ඇති අතර භාවිතාකරන්නන් විසින් අමතර ආරක්ශක ආවරනයන් සමග කටයුතු කරද්දී කල්පනාකාරී වීම වැදගත් බවටයි උපදෙස් ලැබෙන්නේ.
Pubudu Siriwansa