Social networks යනු Online අවකාශයේ වර්ථමාන වඩාත් දිලිසුම් දෙන තාරකා බඳුය. ඒවා මිහිමත මිනිස් ජීවිත වලට කරමින් සිටින බලපෑම එතරම්ම විශාලය. හරි හෝ වැරදි කෙසේ වූවත් මේ ගත වන මොහොතේදීද තත්වය එසේය. Google+ යමු මෙම තාරකා අතරට එන්නට දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බැසගිය සමාග ජාලා උත්සාහයකි. Google ආයතන්යේ විසල් විසල් ශක්තිය මැද වුවත් එය එසේ සිදුවිය. 2011 දී එය මුලින්ම හඳුන්වා දුන් අතර Facebook / Twitter වැනි ඒ වන විටහ් වැඩි සිටි සමාජජාලා යෝධයන් සමග තරගකරන්නට කටයුතු කලමුත් 2019දී ප්‍රධාන තලයෙන් සමු ගැනීමක් නිවේදනය කරන්නට කටයුතු කෙරිනි. business users අතරට සීමාකල එය පසුව Google Currents ලෙසට නම්විය. මේ වන විට Google ආයතනය පවසන්නේ එය Google Chat ලෙසට නම්ව communication tools අතරට පැමිනෙන්නට සූදානම් වන බවකි.
Pubudu Siriwansa