Browsers දෛනික ජීවිතයේදී නැත්වම බැරි Sofrware Tool එකකි. වඩාත් වේගවත්, වඩාත් ආරක්ශාකාරී, වඩාත් පහසුකම් ගෙනෙන ලෙසට මේවා අතර ඇත්තේද අවසන් නොවන තරගයකි. මේ ව්නවිට modern browser අතර යම් සංහිඳියාවක් නිර්මාණය වී ඇත. එනම් භවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි browsers අතර history, favorites, passwords, open tabs වැනි දත්ත හුවමාරුවට අවස්ථාව ලැබීමයි. Chrome හා Edge අතරද මෙවැනි එකගතාවයක් වේ. Microsoft සමාගම මින් ඉදිරියට යමීන් පසුගියදා පැවසුවේ ඉදිරියේදී Edge බ්‍රවුසරය විවෘත කරන නැම විටම Chrome වෙතින් වඩාත් යාවත්කාලීන තොරතුරු ලබා ගන්නට සූදානම් බවයි. මේ සදහා profile settings වලට ගොස් Import browser data > Import browser data on each launch > Turn on කිරීමෙන් හැකිවන අතර ඒසදහා Chrome profile එක තොරා දීමට ඔබට සිදුවනු ඇත. දැනට Edge 104 Canary වල වන මෙම හැකියාව සමග passwords, autofill settings, payment info, browsing history, cookies, and open tabs.වැනි දෑ import කරන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa