070 6006 404

Category: AI

AI විසින් ‍රැකියා අවස්ථා 20% හිමිකරගනු ඇත.

Microsoft විසින් ChatGPT සදහා $10 billion ආයෝජනයක් කල බවටයි වාර්ථා වූවේ. එසේම ChatGPT නිර්වචනය වුවේ තීරනාත්මක artificial intelligence chatbot හැකියාවක් ලෙසටටය. එයට poems, screenplays, take exams, simulate entire chat rooms වැනි හැකියා වලින් සමන්විතය. AI සම්බඳිත හදාරන්නන් නිගමනය කරන්නේ workforce වලින් 20%ක් පමන replace කරන්නට සමන්විත වනු ඇති බවයි. ඔවුන් …

Continue Reading

Posted in AI | Tagged |

Windows හෙට දවස වඩාත් AI මිත්‍ර එකකි.

OS නැතිනම් මෙහෙයුම් පද්ධතිවල මීලග එක් ප්‍රධාන හැරවුමක් වනු ඇත්තේ AI ප්‍රමුක භාවිතාවන් බව පසුගියදා පැවති හමුවකදී Windows නියෝජන කරන නියෝජිතයෙකු පවසා සිටිනවා. මෙහිදී AMD වලින් පැවසුනේ නවතම Ryzen 7000 mobile processors එක නිවේදනය වීම වන අතර අතර වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ dedicated AI engine එකක් සහිත x86 chips …

Continue Reading

Posted in AI, Windows |

Meta සදහා AI supercomputer එකක් සූදානම්

Meta පවසන්නේ තමන් ලොව වේගවත්ම AI Research SuperCluster (RSC) supercomputer එකක් සදහා සූදාම් බවයි. තප්පරයකට operations ප්‍රමානය quintillions මට්ටමේ වන මෙම නව supercomputer එක ඔස්සේ වඩාත් ඉහල AI හැකියාවකින් යුතුව තම සේවාවන් වල තත්වයක් ලබා දෙන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙහිදී 6,080 GPUs හැකියාවකින් එනම් NVIDIA Quantum 200 Gb/s …

Continue Reading

ඉදිරි දෙපැය තුල වර්ෂාව ගැන predict හැකියාව AI ඇසුරින් තිබෙන බවට

London වල DeepMind AI lab වලින් පැවසෙන්නේ ඉදිරි දෙපැය තුල වර්ෂාව පිලිවඳව predict කිරීමේ හැකියාව පවතින බවයි. සාම්ප්‍රධායිකව complex equations ආදිය භාවිතයේදී පැය 6ක් සිට දෙසතිය දක්වා වන හැකියාවට සාපේක්ෂව මෙම AI හැකියාව ඉදිරියෙන් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා. මෙම AI මූලික short-term weather forecasts ඔස්සේ critical storms නැතිනම් floods …

Continue Reading

Posted in AI, Predit |

AI අයිතිය ඉක්මවා මිනිස් අයිතිය ජයගනී.

එක්සත් රාජධානියෙන් තීරනාත්මක උසාවි තීන්දුවක් පලව තිබෙනවා. එරට අධිකරනයක් පවසා ඇත්තේ “යම් නිපැයුමක” සැබෑ හිමිත්වය AI භාවිතාවකට නැතිනම් machine එකකට හිමියිය නොහැකි බවයි. එක් අතකින් අනාගතය දෙසට වඩාත් විහිදෙන නිර්වචනයක් ගෙනෙන නඩුතීන්දුවක් ලෙසට මෙය සැලකිය හැකියි. Mr Thaler නම් මහහෙකු විසින් 2018 දී patent ඉල්ලීමක් කරතිබුනේ food container එකක් හා …

Continue Reading

Posted in AI, Latest News, Patent |