මද කලකට පෙර Microsoft ප්‍රධානියෙකු පවසා සිටියේ තම Bing Chat chatbot වලට “No Search” ආකාරයක් අත්හදා බැලෙමින් තිබෙන බවයි. එහිදී පැහැදිලි කරන ලද ආකාරය වූවේ Bing Chat වෙතින් කරන විමසුමක් සදහා වෙබ් search ආකාරය අක්‍රියකර දැමීම ඔස්සේ සංකීර්ණ math ගැටළු, coding උත්සාහයන්, වැනි ආකාර සමග casual conversations සදහා වැඩි සූදානමක් Bing Chat වලට ලැබෙන බවයි. කෙසේ වෙතත් ඉන් පසුව තවමත් මේ පිලිබඳව කිසිදු තොරතුරක් පල නොවුනද අද නිකුතුවට නියමිත major Windows 11 update සමග පැමිනීමක් සිදුවෙනු ඇති බවට හදාරන්නන් බලාපොරොත්තු වෙමින් සිටිනවා.
Pubudu Siriwansa