Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට අමතරව cumulative updates ලෙසට ද වසරකට හතර වතාවක් යාවත්කාලීන පැමිනීම් පෙලක්ද පැමිනීම සිදුවන්නට නියමිත වනවා. Windows “12” පැමිනීමක් පිලිබඳව ඉගි පලවෙමින් ඇති අතර එය “Next Valley” ලෙසට ආයතනය තුල මූලික අදියරේ සංවර්ධනය වෙමින් ඇති බවට තහවුරු නොවන ආරන්චි පවසමින් සිටිනවා.
Pubudu Siriwansa