Windows 11 build 25120 සංස්කරනය සමග permanent search bar එකක් desktop වලට හඳුන්වා දී තිබෙනවා. Windows Insiders වෙතට එන නැතිනම් පෙර සංස්කරනයක් වන මෙහි දී Microsoft Edge සමග Bing සෙයුම් යන්ත්‍රය සමග මෙම සෙවුන් පහසුකම පැමින තිබෙනවා.දැනට සීමිත Windows Insiders ලා පිරිසක් අතර මෙම අත්හදා බැලීම සිදුවන අතර අවශ්‍ය නම් අනෙකුත් භාවිතාකරන්නන්හටද force-enable එකක් ඔස්සේ මෙම අංගය අත්හදා බලන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa