Microsoft ලොව බහුල Pc මෙහෙයුම් පද්ධතිය බව දිනා ගන්නා විට තවමත් ලොව විධිමත් පරිගණක භාවිතය දිනා ගන්නට Apple සමත්ව ඇත. එසේමුත් පැමිනෙමින් ඇති භාවිතාකරන්නන්ගේ බහුල හා නිරන්තර භාවිතාව හමුවේ මේවාට තව දුරටත් වෙන්ව සිටින්නට නොහැකි වීම පැහැදිලිය. Apple ආයතනය මෙම අභියෝගයට මුහුන දෙන්නේ තම Mac පරිගණක තුලට සංයුත්තව පැමිනෙන Boot Camp software සමග  dual-boot හැකියාව ලබා දීම තුලිනි. මේ වන විට ඇපල් ආයතනය නිල ලෙසට windows 10 භාවිතාවට සූදානම් බව නිවේදනය කර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ අවශ්‍ය drivers මේ වන විට සූදානම් බවයි. මෙම භාවිතාව සදහා  Windows 10 ISO ගොනුවක් හා key අවශ්‍ය වන අතර යන්ත්‍රයේ Fusion drive වන විට spinning platters මත ස්ථාපනය සිදුවනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. Boot Camp 6 සමග පැමිනෙන සහය සමග windows 10 සදහා USB 3, USB-C, Thunderbolt, SD/SDXC, හා Superdrive වන බවටද විස්තර වනවා.
හදාරන්නන් පවසන්නේ භාවිතාකරන්නන් මෙම තේරීමට යායුත්තේ තමන් game හෝ intensive application භාවිතාවක් සදහා windows 10 අවශ්‍ය  වන අවස්ථාවලදී වන විට සරල අවශ්‍යතා වලදී  Parallels හෝ VMware භාවිතාවකට පිවිසීම වඩාත් සුදුසු වනු ඇති බවටයි.