Microsoft ආයතනය පසුගියදා නිකුත් කල නවතම වාර්ථාවකට අනූවද කිය වෙන්නේ සංක්‍රිය මට්ටමින් ලොව පුරා windows 10 ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 700 ආසන්නයේ පවතින බවකි. windows 10 නිකුතුවේදී ඔවුන් අවධාරනය කර සිටියේ තම නව නිකුතුවෙන් පලමු වසර 3 පසුවන විට ලොවපුරා Windows 10 භාවිතාව බිලියනය ඉක්මවන බව තම බලාපොරොත්තුව බවයි. ඔවුන්ගේ ආසන්න තම සාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුව වූ windows 7 සමග සැසදීමේදී වේගය ආරක්ෂිත බව මෙන්ම පුළුල් භාවිතාවක් ගෙනෙමින් සිටින windows 10 වල භාවිතයට පිවිසීමේ මෙම මන්දගාමී බව හදාරන්නන් ගේ අවදානයට ලක් වෙමින් තිබෙනවා.
– Pubudu Siriwansa