Microsoft සමාගම තම Windows 10 සමග අවධානය යොමුකල කාරනා අතර ආරක්ශාව ඉහලින්ම තිබිනි. සෑම භාවිතාකරන්නෙකුම වඩාත් ආරක්ශාවීමට අවශ්‍ය වීට වේගයෙන් වැඩෙමින් ඇති තොරතුරු පැහැර ගැනීමේ ප්‍රවනතාවයට විසදුමක් වනු ඇත. Microsoft ආයතනය නීට පෙර නිවේදනය කර තිබූ පරිදි Windows Hello යනු authentication system එකකි. එහිදී සිදු වන්නේ භාවිතාකරන්නාගේ biometric signatures නැතිනම් ජීව විද්‍යාත්මක අනන්‍යතාවයන් සමග hardware හා software අතර මිශ්‍රිත ක්‍රමයක් ඔස්සේ ඔහුගේ recognition නැතිනම් sign-in අවස්ථා වලදී භාවිතාවීම ලෙසටයි පැහැදිලි කර සිටින්නේ. උදාහරනයක් ලෙසට ආයතනය පැහැදිලි කරන්නේ Wndows 10 භාවිතකරන්නෙකු තම උපාංගය දෙස බැලීමෙන් නැතිනම් ස්පර්ශයකින් පමනක් ඔහුගේ signed up ක්‍රියාවලිය අවසන් වනු ඇති බවකි. Windows Hello සදහා ingerprint scanners, cameras (infrared sensors) ආදිය භාවිතවන වන්නට සැලසුම් කර ඇති අතර භාවිතාකරන්නා වෙතට වඩාත් සංකීර්න අවසර පද මතක තබා ගැනීමේ හැකියාව අනවශ්‍ය වනු ඇත. Microsoft සමාගම මේ සමගම ගෙනෙන තවත් ආරක්ශක පහසුවක් වන්නේ Passport හැකියාවය. එහිදී smartphones නැතිනම් wearables උපාංගයක් හරහා භාවිතාකරන්නා හට තම අනන්‍යතාවය පලකීරීම ඔස්සේ authentication ක්‍රියාවලිය අවසන් කරන්නට හැකිවන අතර මේ වන විටත් Microsoft ආයතනය මෙම පහසුකම් developers හා OEMs වෙතට නිකුත්කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.