Microsoft ආයතනය Windows 10 හි සාමාන්‍ය භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් කෙරෙන නිකුතුව එලබෙන ජනවාරි මස අවසාන මාසයේ වනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් පල වෙමින් තිබෙනනවා. දැනට නිකුත්ව ඇති නිල මෙන්ම නොනිල මට්ටමේ තොරතුරු වලින් හෙලිවන්නේ. නවාංග රාශියක් සමග Windows 10 වඩාත් භාවිතාකරන්නා වෙතට් සමීප වන නිකුතුවක් වනු ඇති බවට වන බලාපොරොත්තුව මේ වන විට තවත් වැඩි වෙමින් තිබෙනවා. Microsoft හි Digital සහකාර මෘදුකාංගය Cortana වල Windows PCs වලට පැමිනීම පිලිබදව වූ බලාපොරොත්තුව වඩාත් තහවුරු කරමින් මේ වන විට නොනිල මට්ටමින් මුත් විස්වාසනීය බවට බොහෝ සෙයින් ආසන්න screenshot වලින් හෙලි වෙමින් තිබෙනවා. Windows 10 වල සමහර අංග දැනට පැමින ඇති පෙර සංස්කරන සමගද සැගවුන මට්ටමින් වන බවට තොරතුරු රාශියක් මීට පෙර හෙලිව තිබූ අතර Sound ගොනු වර්ග කිහිපයක් වෙතට ඉදිරි Windows 10 සංස්කරනයස් අහය දක්වනු ඇති බවට වන හෝඩුවාවන් වඩාත් කැපී පෙනුනා. taskbar වෙතට පැමින ඇති Cortana image සහිත මෙම screenshot නොනිල නිකුතුව වඩාත් තහවුරු කර සිටින්නේ පැමිනෙන Windows 10 නිකුතුව සමග භාවිතාකරන්නා හට වඩාත් නිදහස් මෙහෙයවීමකට මෙන්ම සෙයුම්කට සූදානම්ව එය පැමිනෙන්නට නියමිත බවකි.