පසුගිය දිනවල Mozilla නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරයේ default search provider ලෙසට Google වල සිට Yahoo! වෙතට ගමන්කරන්නට තීර්නය කර ඇති බවකි. බහුලතම භාවිතවක් සේම ආදායමක් උපයන සෙයුම් යාන්ත්‍රන ලොකයේ මෙම වෙනස Google වෙතට මොන ආකාරයක බලපෑමක් කරාවිද යන්න එහිදී කාගේත් අවධානය ලබා ගත්තකි. Firefox තම නව default search provider වන Yahoo සමග කටයුතු අරබා දෙමසක් ගත වෙමින් ඇති මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ 2008න් පසුව Google හි search market share වල අගය 75% දක්වා පහතට පැමින ඇති බවකි. Bing වල සැලකිය යුතු වෙනසක් නොපෙන්වද්දී Google අව වෙනස නොපෙන්වද්දී, Yahoo වල වර්ධනයක් එම සටහන් වල පැහැදිලිව පෙනෙමින් තිබෙනවා. තොරතුරු ‍රැස්කර ගැනීම මෙන්ම advertisements ඔස්සේ විශාල ආදායමක් උපයන මෙම සෙයුම් යාන්ත්‍රන භාවිතාවේ Yahoo ඉදිරියට පැමිනීම Bing වෙතටද වාසියක වන්නේ Yahoo!’s search පි‍ටුපසින් සිටින යෙයුම් යන්ත්ර්ෆනය වන්නේ Bing වන බැවිනි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් අතරට පැමින ඇති මෙම ප්‍රවනතාවය ඉදිරියේදී කිනම් ආකාරයක් ගනීවිද යන්න හදාරන්ගේ දැඩි අවධානය ලබාගනිමින් සිටින බවටයි වාර්ථා වන්නේ.