මෙම Sweet Home යනු 3D අකාරයට ඔබගේ නිවෙස් සැලසුම සකසා ගෙන බලන්නට සහය වන මෘදුකාංගයකි. එපමනක් නොව මෙම මෘදුකාංග ඔස්සේ එහි furniture සැකසුම ගැන පවා ගලපා බලන්නට ඉඩකඩ ගෙනනු ලබයි. drag and drop ආකාරයට පහසුවෙන් ඒවා අත්හදා බලන්නට හැකිවීම වඩාත් පහසුවක් වනු ඇත. විවිධ බිත්ති හැඩ තල, doors මෙන්ම windows ගලපා බැලීමේ හැකියාව සමග color, texture, size, thickness, location වෙනස් කරමින් furniture, walls, floors, ceilings වල 2D,3D මෙන්ම aerial ආකාරයට මෙන්ම නිවසේ ඇවිදයන්නෙකුට ඒවා දැක්වෙන ආකාරය පවා මෙම මෘදුකාංගය ඇසුරෙන් අත්විඳින්නට ඔබට හැකි වනු ඇත.

Sweet Home 3D 4.6