හදාරන්නන් පවසන්නේ ඉතා මෑතකදී Twitter විසින් video / audio calling හැකියාව තම සේවයට සංයුත්ත කරන්නට සූදානම් වන බවකි. මෙය Twitter භාවිතාකරන්නන් විසින් බොහෝ බලාපොරොත්තුවෙන් සිටි අංගයක් වන අතර එහි හිමිතිවය වන Elon Musk විසින්ද මේ පිලිබඳව ඉගි පලකර තිබිනි. මෙය මුලින්ම paid Twitter Blue subscribers සදහා පැමිනෙන්නට නියමිත අතර ඔවුන් සදහා මෑතකදී Twitter ව්සින් longer character messages හැකියාව මෙන්ම පලකිරීමක් පලමු පැය දුලදී නැවත සංස්කරණය කිරීමේ හැකියාවද ලබා දෙන ලදී. එපමනක් නොව TweetDeck හැකියාවද ලබා දෙන ලදී. අනෙක් අතින් පැමිනෙන්නෙකුට Twitter කියවීම සදහා sign up වීම අත්‍යාවශ්‍ය කිරිමත් සාමාන්‍ය භාවිතාකරන්නෙකිට දිනකට කියවන්න හැකි පලකිරීම් ප්‍රමානය සීමා කිරීමත් කරන ලද අතර මේ වන විට Meta හඳුන්වා දී ඇති Threads සමග විශාල තරගයකට මුහුන දෙන්නද සිදුවෙමින් ඇත.
Pubudu Siriwansa