Elon Musk පවසන්නේ Twitter වල inactive මට්ටමේ ඇති ගිණුම් 1.5 billion මකා දමන්නට කටයුතුකරන බවයි. පැහැදිලි කරන්නේ තම අරමුන “name space” එක නැවත පුළුල් කර ගැනීම සදහා මෙම පියවර ගන්නා බවයි. Elon Musk මීට පෙර පවසා සිටියේ වසර 15 කට වඩා inactive මට්ටමේ ඇති Twitter ගිනුම් මකා දමන්නට කටයුතු කරන බවයි. එසේම තවත් විටක වසරක් තිස්සේ නින්ද්‍රාශීව ඇති ගිනුම් පිලිබඳවද අවධානය යොමු කරන බවත් අක්‍රිය ගිනුම් පිලිබඳව භාවිතා කරන්නන් වෙතට ස්වංක්‍රීයව දැනුම් දෙන ක්‍රමයක් ගෙනෙන බවත්ය. මීට අමතරව වෙළඳ දැන්වීම් ගැනද අවධානය යොමුකර ඇති අතර තීරන කිහිපයකටම එලබ ඇති බවක් දැක්වෙමින් තිබෙනවා. ඉදිරිකාලය තුල නව වෙනස් කම් රාශියක් ගැන Twitter සැලසුම් කරමින් සිටින බවයි සමස්ථයක් ලෙසට බලාපොරොත්තුවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa