Private Compute Core (PCC) හඳුන්වා දෙමින් Google පැවසුවේ ඔබගේ sensitive user data වල process වීම locally ආකාරයෙන් protected devices මට්ටමින් සිදුවන්නට නියමිත බවයි. Android 12 වලදී හඳුන්වා දුන් මෙම අංගය ඔස්සේ sensors, GPS, microphone, camera, screen ආදියෙන් පැමිනෙන දත්ත stored හා processed වීම මෙසේ ආරක්ෂිත කරන්නට ඔවුන් කටයුතු කල අතර machine learning ඔස්සේ භාවිතා කරන්නා හර ඉහල ප්‍රථිපලයක් ගෙන එන්නට සූදානම්ව තිබිනි. OS-level හා උපකරනය ආශ්‍රිත සංවේදක තොරතුරු “sandbox” ආකාරයට intelligent මට්ටමින් සැකසුනු අතර බාහිර applications මෙන්ම remote servers වලින් ඉවත්ව තබා ගැනීමෙන් භාවිතාකරන්නාගේ privacyය සහිතක කරන්නට කටයුතු කර තිබිනි. මෙය OS updates වලින් පමනක් වෙනස් කරන්නට අවසර සීමා කර තිබූ අතර app හෝ remote server වලට අවසර ලබා නොදෙන්නටත් කටයුතු කර තිබිනි.
Pubudu Siriwansa