Elon Musk පවසන්නේ Twitter වලදී භාවිතාකරන්නෙකුට දෛනිකව කියවන්නට ලැබෙන posts ප්‍රමානය සීමා කරන්නට කටයුතු කරන බවයි. මීට පෙර Twitter කියා සිටියේ content කියවන්නේකුට Login අනිවාර්ය කරන බවකි. එසේම හිමිත්වය මෙම Login අනිවාර්ය බව තාවකාලික පියවරක් බවටද පැහැදිලි කර සිටින ලදී. Musk වැඩිදුරටත් පැහැදිලි කරන්නේ පෙරකි දෛනික කියවීම ප්‍රමානය verified accounts සදහා 6000ක් බවත් unverified accounts සදහා දෛනිකව 600 කට සීමා වන බවයි. එසේම මෙම සිමාව නව unverified accounts සදහා 300ක්ද වන බවයි.
Pubudu Siriwansa