Twitter නිවේදනය කරන්නේ third party apps තහනම් කරන බවයි. ආශ්‍රිත apps වන Twitterrific, Tweetbot, Fenix වල පසුගිය කාලයේ දක්නට ලැබෙමින් තිබූ ගැටළු කාරී බවත් සමග යම් ආකාරයකට ඒවා සමග තිබූ සබැඳියාව පාලනය කරන්නට එම ආයතනය කටයුතු කර තිබූ අතර මේ වන විට එම සීමා කිරීම intentional ව සංක්‍රිය එකක් කරන බවට මේ වන විට පවසා සිටිනවා. නැතිනම් official තීරනයක් බවට පත්කර ඇති බවටයි දැක්වෙන්නේ. මේ වන විට developer agreement documen වලට අදාල සංශෝදන ගෙනැවිත් ඇති අතර API rules වෙනස් කරන්නටද කටයුතු කර තිබෙනවා. මේ වන විට විට එම Apps අදාල iOS / Mac App Stores වලින් ඉවත්කරන්නටද කටයුතු කර ඇති බවක් කියවෙනවා.
Pubudu Siriwansa