ප්‍රකට online platforms දෙකක් වන Zoom සහ Google Meet අතර bi-directional interoperability බව සාමානය භාවිතයට නිකුත්කල බවට Google නිවේදනය කරනවා. පසිගිය October වල මේ පිලිබඳව පලමුවෙන් නිවේදනය වනු ලැබුවා. මෙ අනූව භාවිතාකරන්නන් හට Zoom / their Google Meet අතර meetings කරන්නට හැකි වන අතර සමහර හැකියාවන් එනම් polls, wired present, dual screen support පමනක් අහිමි වනුඅ ඇති බවටයි පැහැදිලි කරෙන්නේ.අමතර වියදමකින් තොරව මෙම පහසුව පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා. මේ සදහා Google Meet capability වලින් Devices > Google Meet hardware > Settings > Device Settings > Built-in interoperability ඔස්සේ මෙම හැකියාව සංක්‍රියකරගන්නට හැකි වන අතර January 26 සිට ලොවපුරා සූදානම් බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa