ක්‍රියාත්මක කරවන පරිගණකයේ මීලග ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ ආරක්ශාවය. පරිගණකයට සම්බන්ද කරන USB උපාංගයක් ඔස්සේ, CD එකක් ආධාරයෙන් හානිකර බව පරිගණකය වෙතට පැමිනෙන්නට හැකිවා සේම අන්තර්ජාලය වෙතට සම්බන්දවීම ඔස්සේ ඒ අනතුර සදහා වන ප්‍රධානතම දොර‍ටුව විවෘත වේ.නිසිපරිදි ස්ථාපනය කර ඇති ආරක්ශක මෘදුකාංගයක් නිසිපරිදි යවත්කාලීනව පවත්වා ගෙන යාම මේ සදහා හොඳම විසදුම වන අතර මිලදී ගත හැකි සංස්කරන ලෙසට වඩාත් අංග ‍රැගෙන එන මෘදුකාංගයක් හෝ නොමිළේ භාවිතාකල හැකි සාමාන්‍ය භාවිතයටනම් සෑහෙන ආරක්ශක මෘදුකාංග විසදුම් මේ සදහා තොරා ගන්නට හැකිවේ.360 Total Security මෙලෙස නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට පැමිනෙන අතර එය පරිගණකය Protect කර දීමේදීම මෙන්ම Optimal Condition මට්ටමින් පවතවාගෙන යාමටද සහය වීමට සූදානමින් සිටී. පිලිගත් මට්ටමේ antivirous engine (Bitdefender, Avira වැනි) පහක සහයෙන් මෙම ආරක්ශක මෘදුකාංගය ශක්තිමත් වන අතර හානිකරයන් වැඩි ප්‍රමානයක් පහසුවෙන් හදුනා ගන්නා අතර ඊට අමතරව Boot time අඩුමට්ටමක තබා ගැනීමට සහය වීම Cleans Junk, Save disk space වැනි ක්‍රියා කාරකම් වලින්ද සමන්විතව එය පැමින තිබේ.

http://360safe.com/