Basics of computer programming පිලිබඳ දැනීම එලබෙන ලෝකයේ පහසු ජීවිතයකට අනිවාර්ය අංගයක් වනු ඇත. තමන් අවට වන පරිසරයේ ක්‍රියාත්මක වෙමින් තමන් වෙතට නෙක සහයන් ගෙනෙන මෘදුකාංග , app වැනි දෑහි සැබෑ ක්‍රියාකාරීත්වය වටහා ගෙන සීටීම ඔවුනට ඒ සදහා සාර්ථකව මුහුන දීමට සහයක් වනු ඇත. Code.org සමග එන Hour of Code event වැඩසටහන මේ සදහා පදනමක් වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වැඩසටහන යටතේ දරු දැරියන් ප්‍රමුක සහභාගීවන්නන් සදහා apps නැතිනම් game එකක් නිර්මානයවීම මෙන්ම එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කර දෙනු ඇත. මෙම වැඩසටහන සදහා Microsoft, Apple මෙන්ම Google වැනි ප්‍රධාන පෙලේ ආයතනයන්ද Bill Gates නැතිනම් Twitter’s Jack Dorsey වැනි ප්‍රධාන පෙලේ පුද්ගලයන්ද මූලික වන අතර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටද ඒ පිලිබදව වැඩි දුර තොරතුරු මෙන්ම ඒ සදහා සහභාගීවීමේ අවස්ථාව ලැබෙනු ඇත.

http://hourofcode.com/us