Digital කරනය අප සිතනවාට වඩා අපව වෙලාගනිමින් තිබේ. එය තව දුරටත් අපහේ සාමාන්‍ය භාවිතාව ඉලේක්ට්‍රොනිකවීම ඉක්මවන යමක් බව මේ වන විට පැහැදිලි වෙමින් ඇත. එනම් එයට ආවේනික වූ සමහර සංකේත තවදුරටත් හුදු ඒවා නොව නෛතිකව වටිනාකම් ගෙනෙන ඒවා බවට පත් වෙමින් තිබේ. Online සංවාදයකදී emoji භාවිතාව ඔස්සේ තම අදහස් පලකිරීම බහුල හා සරල ආකාර වූවාට පසුගියදා කැනේඩියානු විනිසුරුවරයෙකු ගේ තීන්දුවකට පදනම්ව ඇත්තේ යම් ගනු දෙනුවක් සම්බඳ කෙටි සටහන් දෙබසකට එක පාර්ශවක් අනෙක් පාර්ශවය විසින් ගනුදෙනුවට අදාල එකගතාවය පලකරන මෙන් කල ඉල්ලීමට කල thumbs-up emoji ප්‍රතිචාරය නෛතිකව පලකල එකගතාවයක් ලෙසට පිලිගන්නා බවට ප්‍රකාශ කල බවට වාර්ථාවේ.
Pubudu Siriwansa