Mark Zuckerberg පවසන්නේ Twitter වල නව පැමිනීම වූ Threads වෙතට වූ මහත් අවධානය එය නිකුතුවෙන් පලමු සතිය අවසන් වන විට තීරනාත්මක ලෙසට පහල භාගයකින් පහල වැටෙන්නට පටන් ගෙන ඇති බවයි. මෙම text-based app එක Twitter වෙතින් ගිලිහෙමින් ඇති ප්‍රසාදය මහත්සේ දිනාගන්නට සමත්වෙනු ඇති බවට බලාපොරොත්තුවූ නමුත් එම බලාපොරොත්තු යම් ප්‍රමානයකට බිඳ වැටෙමින් ඇති අතර එයට එක්වූ නවාංගයන් වූ desktop access සහ search හැකියාව මෙම බිඳ වැටීම සදහා තීරනාත්මක සාධකයක්ව මැදිහත් වෙමින් නැති බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. ආයතනය ගිලිහෙමින් ඇති අවධානය යලි ලබා ගන්නට කටයුතු කරමින් සිටින අතර වඩාත් වැදගත් යැයි හැගෙන Threads නැවත Instagram වෙතට ගෙන යමින් යලිත් ඉහල භාවිතාවක් දිනා ගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථාවෙනවා. පලමු දින හත ඇතුලත 150-million බාගත කර ගැනීමක් ඔවුන් ලබන්නට සමත්වූ අතර එය ඊට පෙර වෙගවත්ම බාගත කරගැනීමක් වාර්ථාකල app එක හා සැසදීමේදී 5.5 ගුනයකින් ඉදිරියෙන් සිටීමක් ලෙසට පිලි ගැනුනා.
Pubudu Siriwansa