PCMag පවසන්නේ 70% ක් තරම් වන US වැඩිහිටි පුරවැසියන් එකම password එක තම විවිධ accounts සදහා භාවිතයට කටයුතු කරමින් සිටින බවයි. බොහෝ cyber-criminal වරුන් හට ඉතා අපහසුවක් වන තත්වයේදී එක අවකාශයකදී සොරා ගන්නා අවසරපදයක් ඔස්සේ භාවිතාකරන්නෙකුගේ වෙනත් ගිනුක් කිහිපයකට ඇතුලුවීමේ අවස්ථාව ලැබෙනවා. ඔවුන් පෙනවා දෙන්නේ ඔබගේ email address එක සමහර ගිනුම් සදහා username එක ලෙසට භාවිතාවීමද අනවසර පිවිසෙන්නෙකුට තම ව්‍යාපෘතියෙන් භාගයක සහනයක් සලසන බවයි. පෙර කී හැදෑරීමේදී කියවන අනෙකුත් කරුනු අතර 1,041 අතුරින් 36% තම අවසරපද යම් තැනක බෞතිකව සටහන් කොට ඇති බවට පවසා ඇතිවා සේම ඉන් 24% එම අවසර පද electronic ආකාරයට තබා ගන්නා බවට පවසා තිබෙනවා.
ඔබගේ අවසර පද සදහා ආරක්ශිතම තැන ඔබගේ මතකය මත් එවා තැන්පත් ව තිබිමයි. ඒසේ මතක තබා ගන්නට අපහසු විටකදී password manager එකක් හරහා සිදුකිරීම වැනි විකල්පයක් කරා යාහැකි වනවා. මෙහිදී Apple භාවිතාකරන්නෙකුට iCloud Keychain හෝ Android භාවිතාකරන්නෙකුට Google වල Smart Lock වැන්නක් භාවිතයට ගත හැකි වනවා.
පොදුවේ ගත් කල එකම අවසර පදය ගිනුම් කිහිපයකට භාවිතා නොකිරීමත්, කලකට වරක් එම අවසර පද වෙනස් කිරීමත් , පෞද්ගලික වෙනත් තොරතුරු අවසර පද ලෙසට භාවිතා නොකිරීමත්, සැක සහිත විමසීම් වලදී අවසර පද ලබා නොදීමත් පොදුවේ භාවිතාකරන උපාංහ යවත්කාලීනව හා ආරක්ශිත තබා ගැනීමත් වැදගත් වනු ඇත.
Pubudu Siriwansa