Opera නිවේදනය කරන්නේ ඔවුන්ගේ මුල් ස්වභාවයෙන්ම generative AI මිත්‍ර Aria නම් browser ය one million භවිතාවක් ලබා ගන්න මේ වන විට සමත්ව ඇති බවයි. ඔවුන් පසුගිය මැයි මාසයේ මෙම AI Tool එක නිකුත් කරන්නට කටයුතු කල අතර June අවසන් වන විට සියළුම Android භාවිතාකරන්නන් වෙතට විවෘතවන්නට සූදානම් බව පවසනවා. Aria ව තමන්ගේම language model එකක් භාවිතා නොකරන අතර ඒ වෙනු වට OpenAI සමග කටයුතු කරනු ලබනවා. Generative AI වල විප්ලවිය වෙනසක් කල ChatGPT වල භාවිතාවන GPT නම් language model එකක් ලෙසටයි පිලිගැනෙන්නේ.එසේම Aria ව GPT language model එක භාවිතා කලද ඔවුන් පවසන්නේ browser එකට සංයුත්තව පැමිනීම තුල ChatGPT website වලට වඩා භාවිතාකරන්නන් හට ප්‍රායෝගික බවයි.
Pubudu Siriwansa