United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට කටයුතු කර ඇති බවටයි කරුනු වාර්ථාවෙමින් ඇත්තේ. එසේම TikTok app එක බාගත කරගන්නට අවස්ථාව සලසන ඔනෑම app store සදහා දිනකට $10,000 ක දඩයකට යටත් කිරීමේ හැකියාවද සම්මත කර තිබෙනවා. මීට පෙර මෙම ප්‍රදේ ශය සදහා ද government devices සදහා TikTok තහනමක් පනවන්නට කටයුතු කර තිබුනා. තවත් පියවරකට පසුව මෙම නීතිය පූර්ණ එකක් වන්නට නියමිත අතර January 2024 වල සිට ක්‍රියාත්මක වන්නටත් යම් පුද්ගලයැකු දැනටමත් කරගෙන යමින් ඇති භාවිතාව සදහා ඉඩ ලබා දෙන්නටත් කටයුතු කර තිබෙනවා. මේ සදහා පදනම් වන ප්‍රධාන චෝදනාව වන්නේ Chinese governmen විසින් භාවිතාකරන්නන්ගේ දත්ත අනවශ්‍ය ලෙසට භාවිතාකරන බවයි.
Pubudu Siriwansa