වෙබ් අවකාශය දිග හැරෙන්නේ මූලිකව දිග හැරෙන්නේ algorithm හරහාය. බහුල වන භාවිතාව ඔස්සේ විටක මේවා වෙතට හඳුනා ගන්නට අපහසුවන මිනිස් ස්වභායේ ගැටලු සදහා එකම විසඳුම වන්නේ තවත් මනුෂ්‍යයෙක්ම පිලිතුරු ලබා දීමය. Microsoft ආයතනය මේ සදහා පිලිතුරු සොයන්නට අරබන ලද ව්‍යාපෘතිය Distill ලෙසට නම් කෙරේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ මෙම ව්‍යාපෘතිය invite මූලික ආකාරයට මේ වන විට භාවිතාකරන්නන් වෙතටද විවෘත වෙමින් ඇති බවය. Microsoft වල Bing හා සමාන්තරව ක්‍රියාත්මක වන මෙම platform එක ඔස්සේ වඩාත් මානුෂික ආකාරයේ පිලිතුරු පිලිබදව බලාපොරොත්තුවන අතර තවමත් ඔවුන් නිල ලෙසට මේ සම්බන්ද නිවේදනය කරද නැති මුත් මේ වන විටත් ඒ හා සම්බන්ද වෙබ් පි‍ටුව විවෘත කර තිබෙනවා.

http://www.bing.com/distill