Microsoft CEO වරයා January 2023 වලදී පවසා සිටියේ විශාල සේවක ධාරිතාව පහත දැමීමකට කටයුතු කරන බවයි. ඒ අනූව Micrasoft වල සමස්ථ සේවක ධ්හාරිතාවෙන් 5%ක් එනම් 10000ක් පමන මාර්තු වන විට ඉවත් කරන්නට කටයුතු කර තිබුනා. මේ වන විට වාර්ථා වන්නේ Microsoft වෙතින් තවත් සේවක ධාරිතාව පහත දැමීමක් සදහා සූදානම් වෙමින් සිටින බවයි. සක්‍යාත්මකව තවමත් පැහැදිලි කර නොතිබුනද මේ බව පැදිලි බවටයි වාර්ථා වන්නේ. එම ආයතනය March 31, 2023 එනම් පලමු කාර්තුව වන විට පසුගිය වසරේ එම කාර්තුව හා සැසදීමේදී 9%ක එනම් $18.3 billion ආදායමක් වාර්ථාකරන්නට සමත්ව තිබෙන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa