Apple නිවේදනය කරන්නේ තමන්Rapid Security Response (RSR) updates නිකුතුවක් කර ඇති බවයි. හඳුනා ගත් නව zero-day vulnerability එකක් පිලිසකර වන මෙම නිකුතුව iOS, iPadOS, macOS යන සියලු පරිසරයන් සදහා අදාල බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ WebKit වල වන මෙම දුර්වලතාවය නිසා සාර්ථකව ආසාධිත වීමකදී පෙර සකසන ලද වෙබ් අඩවි ඇසුරු කිරීමේදී tricking users හැකියාවක් වන බවත් ඒ ඔස්සේ execute arbitrary කිරීමක් කර භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරාගන්නට හැකියාවක් වන බවටත් මෙම යාවත්කාලීනයන් අදාල වන්නේ iOS 16.4.1, iPadOS 16.4.1, macOS 13.3.1. යන මෙහෙයුම් පද්ධති සංස්කරණ වලින් ඉහලට බවත් හා මෙම නිකුතුව critical security පිලිසකරයක ගනයට වැටෙන බවත් පවසා සිටිනවා.
Pubudu Siriwansa