Microsoft ආයතනය තම Edge browser ය සාම්ප්‍රධායික සෙවුම් යෙදුමකින් වෙනස් කරන්නට මහත් වැයමක් ගනිමින් සිටී. හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft ආයතනය තම Edge browser ය feature-packed එකක් කරන්නට මේ වන විටත් කටයුතු කරමින් ඇතුවා කටයුතු කරමින්ද සිටින බවයි. මේ බව ඔප්පු කරමින් තවමත් පෙර සංස්කරණයක් වන Microsoft Edge Canary version 116.0.1934.0 සමග සැගව පැමින ඇති අංගයක් ලෙසට “EdgePhoto” පෙන්වා දෙනවා.තවමත් ප්‍රථමික මට්ටමේ ඇති ඔබර command line ඔස්සේ අවධිකරගත හැකි මෙම Edge Photo feature එක නිල ලෙසට ප්‍රකාශයට පත් කර නැත.
Pubudu Siriwansa