Google Chrome මෙන්ම Microsoft Edge වල JavaScript engine බලගැන්වුම වන Chromium වන open-source codebase ඔස්සේ පැමිනෙන දුර්වලතාවයක් නිසා විය හැකි හානිකරමට තත්වය මග හරින්නට අවශ්‍ය Chromium security fixes කෙරෙහි තම අවධානය යොමුව ඇති බවට Microsoft ආයතනයද පවසනවා. Microsoft මෙන්ම Google යන ආයතනයන් දෙකම මෙම security hole පිලිබඳව වැඩිපුර තොරතුරු පැහැදිලි නොකරන මුත් urgent update ගැන අවධාරනය කරමින් සිටිනවා. Microsoft සමාගම පවසන්නේ edge://settings/help ඔස්සේ පිවිස(address bar / hit Enter)නව යාවත්කාලීනය වෙතට පැමිනෙන්නට හැකි බවයි. ලොව පවතින කලබලකාරී පරිසරය පහර දෙන්නන්ගේ වඩාත් ප්‍රිය පරිසරයක් ලබා දෙමින් ඇති අතර භාවිතාකරන්නන් වඩාත් අවධානයෙන් සිට Digital අනතුරුවලින් වැලකෙන්නට කටයුතු කිරීම වැදගත් බවට උපදෙස් දෙමින් පවතිනවා.
Pubudu Siriwansa