Chrome 100 සංස්කරනය මේ වන විට නිකුත්ව ඇත. Google Chrome වල පලමු සංස්කරනය සමග සැලකීමේදී වසර 13කට පසුව පැමිනෙන මෙම නව සංස්කරනය සමග “high severity” මට්ටමේ bug එකක් සදහා වන පිලිසකරයක්ද වන බවට පවසන අතර ඉක්මනින් නව සංස්කරනය සදහා තම බ්‍රවුසර මෘදුකාංගය උස්තල්ක ගන්වා ගැනීම වැදගත් බවට පැහැදිලි කරනවා. එසේම නවසංකරනය සමග Chrome logo එකේ සිටම වන නව වෙනස්කම් ගැනද පැහැදිලි කරන අතර mute tabs සදහා single click හැකියාවක්, දියුනු කල Data Saver mode හැකියාව, Android සංකරනය සදහා නව පහසුකිරීම් රාශියක් ගැනද පැහැදිලි කරනවා. Google Chrome වල ලොවපුරා භාවිතාව බිලියන 3.2 ලෙසට ගැනෙනවා.ආයතනය උපදෙස් දෙන්නේ PC, Mac, Android වැනි කිනම් සංස්කරනයක් භාවිතාකලද නව සංස්කරනය සදහා පැමිනීම hack attacks සදහා විවරවීමෙන් ගැලවී සිටින්නට උපකාරී වනු ඇති බවයි.
Pubudu Siriwansa