තොරතුරු අවකාශය තුල වන පෞද්ගලිකත්වයන් වෙත පිවිසීමේදී අවසර පද භාවිතය ක්‍රමයෙන් භාවිතයෙන් ගිලිහෙමින් තිබෙන්නෙකි. ප්‍රධාන පෙලේ සියළුම ආයතනයන් මේ වන විටත් මේ සදහා යම් යම් පියවර තබා ඇතුවා සේම වඩාත් සුරක්ෂිත භාවිතාවන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. Microsoft ආයතනය පවසන්නේ අද සිට තම ගිනුම් වෙත පිවිසීමට අවසර පද භාවිතාව අවසන් කිරීමට භාවිතාකරන්නන් සදහා අවස්ථාව සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඒ සදහා සමාන්‍ය පරිදි තම Microsoft ගිනුම වෙත පිවිස Advanced Security Options > Additional Security > Passwordless Account > Turn on. ආකාරයට හැකිවන බවයි. මේ සදහා මෙම සබඳතාවයෙන් පිවිස හැකිවනු ඇත.
Pubudu Siriwansa