Two-factor authentication (2FA) යනු ප්‍රකටතම ආරක්ශක ලේයරයකි. බොහෝ විට භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අවකාශය සදහා සාමාන්‍ය පරිදි අවසරපදයක ආරක්ශාවට අමතරව දෙවන පෙල ආරක්ශව තහවුරු කරමින් පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකයක් වෙතට පැමිනෙන එක් වරක් පමනක් භාවිතා කල හැකි සංක්‍යාමය හෝ අක්ෂරමය පදයෛන් එය සමන්විත වේ. Facebook වලද මෙම හැකියාව භාවිතාවන අතර, පසුගියදා හෙලි වූවේ පහර දෙන්නේකුට Meta වල ආරක්ශිත බව සම්බඳ සර්වරයන් නොමග යවමින් පෙර කී 2FA protection එක බිඳ දමන්නට සමත්වූ බවකි. ඔහු පැහැදිලි කර සිටියේ මෙම දෙවන පෙල අවසර පදය ඉල්ලා සිටීමේ attempts සංකයාව සීමාකරන්නට Meta අසමත්ව තිබීම හේතුවෙන් brute-force methods ඔස්සේ නැවත නැවත එය ඉල්ලා සිටීම ඔස්සේ එය ක්‍රියාවලිය disabled දමන්නට ඔහු සමත්වූ බවයි. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බරයේ Meta විසින් මෙම ගැටළුව පිලිසකරකර ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa