ARTIFICIAL intelligence මිනිස් කථාන්දරයේ ව්‍යාකරණය උඩු යටිකුරු කරනු ඇත. මිනිස් බාහු ශක්තිය යාත්‍රික කරමින් ඇරබි මිනිස් කථාන්දරයේ හැරවුම තවත් සංකීර්ණ කරමින් ඔහුගේ මනස් හැකියාව යාන්ත්‍රික කිරීම අරබා ඇත. ChatGPT අද වන විට මිනිස් නිර්මාණශීලීත්වය සාර්ථකව අභිබවන්නට උත්සාහ කරමින් සිටීම අප අත්දාකිමින් සිටින්නෝ වෙමු. එය creative ආකාරයට මිනිස් සටහනක් තමබ්බට සමත් බව ඔප්පු කොට හමාරය. නිර්මාණය වෙමින් ඇති අවකාශය අපමන බවට හැම අතකින්ම ඉගි පලවෙමින් ඇත. Fashion industryය දෙසටද අනාවැකි පලකරන හදාරන්නන් පෙන්වා දෙන්නේ digital human modelsලා වඩාත් ආකර්ෂණීය වන්නට නියමිත බවය. මෙම virtual modelsලා වඩාත් මිනිස් ආකර්ෂණික බවන් සංයුත්ත වන්නට සූදානම් බවට උදාහරන ගෙනෙන්නට ලොව ප්‍රධාන පෙලේ ආයතනයන් රාශෛයක් කටයුතු කරමින් සිටී. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම realistic AI models ලා modeling industry ය වඩාත් අපූරු කරන්නට සමත්වනුඅ ඇති බවය.
Pubudu Siriwansa