Mark Zuckerberg පවසන්නේ LLaMA නැතිනම් “state-of-the-art AI large language model” නිකුතුවකට සූදානම් වෙමින් සිටින බවකි. ඔහු පැහැදිල් ඉ කරන්නේ large language models (LLMs) සමග generating text, having conversations, summarizing written materials, මෙන්ම maths / science ගැටළු විසඳන්නටද ප්‍රවීන බවක් තිබෙන බවයි. දැනට අත්හදා බලන්නන් අතර තිබෙන මෙම LLaMA වල සාමාන්‍ය පෙර නිකුතුවක් පිලිබඳව තවමත් නිවේදනය වන්නේ නැත.
Pubudu Siriwansa