Facebook පවසන්නේ ජනංප්‍රිය chat app එකක් වන Messenger වලදී සියලුම chats සදහා encrypted බව සංක්‍රිය බවය. එමෙන්ම වැඩි දුරටත් Mark Zuckerberg පවසන්නේ Disappearing Messages භාවිතාවේදී එය ලබන්න නොහොත් recipient විසින් screenshot එකක් ලබා ගන්නට කටයුතු කලහොත් ඒ පිලිබඳව alert එකක් අදාල යවන්නා වෙතට ලැන්නට නියමිත බවයි. ඔහු පැහැදිලි කරන්නේ security පිලිබඳව වැඩි අවධානයක් දක්වන්නන් මේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. Messenger සදහා end-to-end encrypted වීම GIFs, stickers, සහ reactions ආදී සියල්ල සදහා අදාල වන බවත් පවසන අතර මෙම feature එක අත්විඳීම සදහා Facebook වල නවතම සංස්කරනය (latest version) යාම අවශ්‍ය වන බවටත් දන්වා සිටිනවා.
Pubudu Siriwansa