ඔබේ උපාංගය iPhone වන විට, එහි වන පහසු කරවන කුඩා අංග රාශියකි. “two-finger” එවායින් එකකි. iPhone app සදහා වන මෙම පහසුව ඔස්සේ multiple items ඉක්මනින්ම select කරගන්නට සහය වන අතර උදාහරනයක් ලෙසට Voice Memos app වල වන item මත two fingers භාවිතයෙන් press and hold කිරීම ඔස්සේ හා drag down කිරීමෙන් එහිවන items සියල්ල select කරන්නට හැකි වන අතර දෛනික වේගවත් භාවිතයට එය පහසුවක් වනු ඇත, තවත් එවැනි භාවිතාවක් ලෙස වන iPhone gestures එකක් වන්නේ ඔබට copy කිරිමට අවශ්‍ය Text එක highlight කර display එක මත pinch three fingers ඔස්සේ ඒවා පහසුවෙන් copy කරන්නටත් opposite gesture ඔස්සේ එනම්(spreading thread fingers outwards) පෙර Copy කරගත් Text තවත් තැනක paste කරන්නටත් හැකි වනු ඇත.
Pubudu Siriwansa