Google පවසන්නේ තම ඉදිරි එනම් තම ඉදිරි Chrome සංස්කරන( desktop PCs / laptops) සදහා වඩාත් පැහැදිලි “Privacy Guide” එකක් සංයුත්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ වැඩි වන භාවිතාව මෙන්ම සංකීර්න වන භාවිතාව සමග භාවිතා කරන්නන් privacy, safety, සහ online security පිලිබඳව වැඩි අවධානය වඩාත් වැදගත් වෙමින් ඇති බවයි. Google Safety Engineering Center (GSEC) වෙතින් එන මෙම පැහැදිලි කිරීම් සමග වන කරුනු අතර cookies, history sync, Safe Browsing, Make Searches මෙන්ම Browsing Better වැනි කාරනා පැහැදිලි කරන අතර ඉදිරියේදී වඩාත් කරුනු කාරනා පිලිබඳව පැහැදිලි කිරීම් සහ ක්‍රියාකාරකම් ගෙනෙන්නට බලාපොරොත්තු වන බව පවසනවා. දැනට වන Google Chrome ස්ථාවර සංකරනය 100.0.4896.7 වන අතර Chrome v100 වල සිට ඉහලට මෙම වැඩි පැහැදිල් කිරීම් සංයුත්ත කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඔබේ බ්‍රවුසරයේ top-right corner වල වන three dots වලින් දිග හැරෙන මෙනුව ඔස්සේ Settings වලින් මේ සදහා පිවිසෙන්නට ඔබට හැකිවනු ඇත.
Pubudu Siriwansa