Apple වල සැලසුම වන්නේ 2022 අවසාන වන විට iPhone 14 වල නිෂ්පාදනයෙන් 5%ක් ද 2025 වන විට iPhones වල සමස්ථ නිෂ්පාදනයෙන් 25%ක් ඉදියාව වෙතින් සපුරා ගන්නට බවයි වාර්ථා වන්නේ. 2017 වන විට Apple ආයතනය තම නිෂ්පාදන කටයුතු සදහා india වෙතට අවධානය දෙන්නට කටයුතු කල අතර iPhone SE සංස්කරනය එහිදී ප්‍රධාන වූ බවටයි සටහන් වන්නේ. 2020 පමන වන විට high-end iPhone වල නිෂ්පාදනන කටයුතු වලට ඉන්දියාව භාවිතාවූ අතර iPhone 11 එහිදී ප්‍රධාන විය. 2022 වන විට Foxconn India විසින් iPhone 14 සදහා ඉන්දියාව දෙසට යොමුවූ බවටයි කියවෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ smartphone production වලදී ක්‍රමයෙන් ඉන්දියාව ප්‍රධාන භූමිකාවක් වෙමින් තිබෙන අතර Foxconn විසින් තවත් $500 millionකා ආයෝජනයජ් සදහා සූදානම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා.
Pubudu Siriwansa