iPhone Private Relay වැදගත් වන්නේ එම අංගය ඔස්සේ ඔබගේ online අනන්‍යතාවය සුරකින්නට කටයුතු කරන නිසාවෙනි. එය ඔබගේ IP address අනන්‍යතාවය hidden කරන අතර Safari activity කටයුතු masked කරනු ඇත. ඔබ airport, coffee shop නැතිනම් hotel වලදී WiFi භාවිතා කරන්නෙක් නම් ද මේ අංගය වැදගත් වන්නේ ඔබගේ භාවිතාවේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පාර්ශවයකට නිරාවරනය වීම වලකා ලන්නට එය සහය වන නිසාය. මෙම අංගය සංක්‍රීය කරන්නට ප්‍රථම Settings > General > Software Update ඔස්සේ ඔබගේ iPhoneය යාවත්කාලීනව තැබීම වැදගත් වන අතර ඉන් පසුව
Go to Settings > [your name] > iCloud > Private Relay. ඔස්සේ සමස්ථ දුරකථන භාවිතාව සදහාම මෙම අංගය සංක්‍රිය කරන්නටත්
Go to Settings > Wi-Fi.
Tap the Actions Available button, then turn iCloud Private Relay on or off. ඔස්සේ wifi සදහා මෙම අංගය සංක්‍රිය කරන්නටත් හැකිවනු ඇත.
Pubudu Siriwansa