App Annie පවසන්නේ මිනිසුන්ගේ දෛනික mobile phones භාවිතාව තුල සාමාන්‍යය 4.48 hours ලෙසට තමන් ගනනය කර ඇති බවයි. එම වාර්ථාවට අනූව 2021 තුලදී apps වල download සංක්‍යාව 230 billion වන බවයි. එසේම ඔවුන් පවසන්නේ වැඩිම බාගත කර ගැනීමක් ලබා ඇත්තේ TikTok බවයි. එසේම එය 2020ට සාපේක්ශව 90% වැඩි වෙලාවක් භාවිතයට පෙලබ ඇති බවයි. එසේම ඔවුන් තම ගනනය තුල හඳුනා ගෙන ඇත්තේ big screen භවිතය ක්‍රමයෙන් අවම වෙමින් ඇති බවයි. තවත් හැදෑරුම් ආයතනයක් පවසන්නේ මෙම වසරේ දෙවන භාගය වන විට TikTok සදහා වන සංක්‍රීය මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 1.5 billion ඉක්මවීමට නියමිත බවයි.එසේම ඔවුන් තම ගනනය තුල හඳුනා ගෙන ඇත්තේ big screen භවිතය ක්‍රමයෙන් අවම වෙමින් ඇති බවයි. තවත් හැදෑරුම් ආයතනයක් පවසන්නේ මෙම වසරේ දෙවන භාගය වන විට TikTok සදහා වන සංක්‍රීය මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 1.5 billion ඉක්මවීමට නියමිත බවයි.
මෙම හදාරන්නන් පෙන්වා දෙන්නේ mobile eco-system එක වේගයෙන් ඉදිරියට එමින් සිටින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ 2021 සැලකීමේදී නව apps සහ games වල පැමිනීම ආසන්නව two million ලෙසට ගනනය වෙමින් ඇති බවකි. video streaming app ලෙසට සැලකීමේදී වඩාත් ජනංප්‍රිය YouTube ලෙසට පෙන්වා දෙන ඔවුන් දෛනික බාගත වීම් මිලියනය ඉක්මවමින් සිටින බවයි.
Pubudu Siriwansa