Apple ආයතය මේ වන විට තම නවතම මෙහෙයුම් පද්ධතියේ public beta සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව iOS 16 සහiPadOS 16 ලෙසට නම්ව පැමින ඇති මෙම beta programs පිලිබඳව උනන්දුවක් දක්වන්නේකුට compatible hardware සදහා ස්ථාපනයකට අවස්ථාව ලැබෙන අතර උපදෙස් ලැබෙන්නේ bugs, broken apps, මෙන්ම bad compatibility වැනි ගැටළුවලට සූදානම්ව මෙම ස්ථාපනයන්ට යාම නුවනට හුරු බවකි. ආයතනය දැනටමත් පවසා ඇත්තේ මෙම iOS 16 and iPadOS 16 public beta සදහා compatible device. වන්නේ
iPhone SE 2020 and 2022.
iPhone 8 and 8 Plus.
iPhone X.
iPhone XS and XS Plus.
iPhone 11, 11 Pro, / 11 Pro Max.
iPhone 12, 12 Pro, / 12 Pro Max.
iPhone 13, 13 Pro, / 13 Pro Max.
හා
iPad Pro
iPad 5th gen සිට ඉහලට.
iPad mini 5 සිට ඉහලට.
iPad Air 3 සිට ඉහලට බවයි.
මේ සදහා Apple Beta Software Program website වලට Sign Up වීම ඔස්සේ මෙම භාවිතාව අරබන්නට හැකිවන බවට නිවේදනයව තිබෙනවා.
Pubudu Siriwansa