Apple ආයතනය September 2021 වලදී iOS 15 හඳුන්වා දෙමින් පවසා සිටි බොහෝ අංග අතර වූ අපූරු වැඩි දියුනු කිරීමක් වූවේ FaceTime නම් video calling app එකෙහි Voice Isolation නම් නවාංගයයි. මෙම Voice Isolation අංගය පැහැදිලි කරන්නේ machine learning feature එකක් ලෙසට වන අතර එහිදී සිදුවන්නේ ambient noise හඳුනා ගෙන block කරමින් ඔබගේ හඬ වඩාත් සුපැහැදිලි කරදීම බවයි. මෙම Voice Isolation සංක්‍රිය කර ගැනීම ඔස්සේ FaceTime, Zoom, Facebook Messenger වැනි ඔනෑම අංගයක් සමග අන video call වඩාත් දියුනු සුපැහැදිලි එකක් කර ගන්නට හැකිවනු ඇත. මේ සදහා ඔබේ iPhone යේ FaceTime app එක වෙතට පිවිස “Mic Mode” වලින් “Wide Spectrum” තේරීමෙන් හැකිවනු ඇත. මේ සදහා ඔබගේ උපාංගයේ iOS 15 හෝ ඉහල සංස්කරනයක් තිබීම අවශය වනු ඇත.
Pubudu Siriwansa