Google Assistant ඔබේ තොරතුරු දිවියේ හෙට දවස ගැන දිදුලන සංකේතාත්මක අද භාවිතාවක් සේ සලකන්නට හැකිවනු ඇත. දිනෙන් දින වේගයෙන් සරල වන මෙන්ම කාර්යක්ෂම වන තොරතුරු භාවිතාව ඔබේ වාචික විධානයකට එකගවීම වේගයෙන් සිදු වෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ “personalized speech recognition” වඩාත් ඉක්මනින් වර්ධනය වෙමින් App එකක් ලෙසට දෛනිකව ඔබගේ වාචික භාවිතාව හදාරමින් වඩාත් සාර්ථකව ඔබව හඳුනා ගන්නට සූදානම් වන්නට නියමිත බවයි පැවසෙන්නේ. දුරකථනයේ ගබඩා වන ඔබගේ හඬ රටා වඩාත් කාර්යක්ෂමව storing audio කරමින් speech recognition ඉහල මට්ටමකින් සිදුකරන්නටත් සූදානම් අතර දුරකථනයෙන් ම එම ගබඩාවීම් ඉවත්කරන්නට හැකිවනු ඇති බවට පැවසෙනවා. Google I/O 2022 වලදී ආයතනය පැහැහිලි කර සිටියේ වැඩියෙන්ම භාවිතාකරන්නන් හට ආවේනික වන නම් ගම් වැනි දෑ පිලිබඳව දත්ත උපාංගය සූදානම්ව සිටීම වඩාත් සාර්ථක මෙන්ම ප්‍රායෝගික භාවිතාවක් ගෙනෙන්නට සූදනම් බවයි.
Pubudu Siriwansa