Google ආයතනය තම Gmail භාවිතාකරන්නන් වෙතට වඩාත් ක්‍රමවත් සුවපහසු Email හැසිරවීමක් සහිතක කරන්නට හදුන්වා දුන් අංගයක් වූවේ Google’s Inbox අංගයයි. දෛනිකව Email විශාල ප්‍රමානයක් සමග කටයුතු කරන්නෙකුට තම Email වඩාත් පහසුවෙන් වෙන් කර ගන්නට, සොයා ගන්නට ඇතුලු තවත් පහසුකම් ‍රැගෙන විත් තිබූ මෙම අංගය මේ වන විට iPhone හා Android සදහාද invitation-only basis ආකාරයට මුදා හැ‍රැමින් තිබෙන බවකි. මීට අමතරව මෙම අංගය වෙබ් මුලික දියුනු කිරීම් Firefox හා Safari වෙතට ගෙගෙන්නට තමන් කටයුතු කල බව පවසා සිටිනවා. මීටත් අමතරව Android Wear platform වෙතටද මෙම දියුනු කිරීම් පැමින ඇති අතර එම wearables භාවිතාකරන්නන් හටද වඩාහ් පහසුවෙන් Email කියවන්නට මෙන්ම පිලිතුරු සපයන්නට හැකි වනු ඇති බවටයි පවසන්නේ. තවමත් invites පදනම මත ක්‍රියාත්මක වෙමින් ඇති මෙම පහසුව බලාපොරොත්තු වන්නෙකුට inbox@google.com වෙතට Emailයක් යැවීමෙන් එය සංක්‍රියකරගන්නට හැකි වනු ඇත.