Google පවසන්නේ AI හැකියාව Gmail, Docs සමග අනෙකුත් Google Workspace apps ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් විස්තර කරන්නේ දැනට Workspace apps කිහිපයක් එනම් Google Docs, Gmail, Sheets, Slides වැනි අවකාශ වලට දැනට මෙම සංයුත්ත වීම සූදානම් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ පැමිනෙන generative AI හැකියාව් සමග භාවිතාකරන්නන් හර්ට වඩාත් අපූරු create, connect, collaborate බවක් ලැබෙනු ඇති බවයි. ආරම්භයේදී මෙම AI capabilities පමිනෙන්නේ United States වලට වන අතර පසුව ක්‍රමයෙන් ලොවපුරා මුදාහරින්නට කටයුතු කරන බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa