Baidu නම් චීනය මූලිකව ක්‍රියාත්මක වන ප්‍රමුකයා පවසන්නේ තමන්ගේද AI-powered chatbot නිකුතුව සූදානම් බවයි.Ernie Bot ලෙසට නම් වන එය මේ වන විට නිවේහ්ඩ්නය කර තිබෙනවා. මේ වන විට දැඩි අවධානයක් දින අගෙන ඇති ChatGPT හා සමානවම සංකීර්ණ ගැටළු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට එය සමත් වන අතර මාර්තුමාසය තුලදී එය අභ්‍යන්තර අත්හදාබැලීම් අවසන්වන්නට නියමිත බවටයි පලවන්නේ. දෛනික ජීවිතය වටා වන නෙක භෂා හැකියාවන්ගෙන් සමන්විත මෙම පැමිනීම “Enhanced Representation through Knowledge Integration” (ERNIE) නම් 2019 සිට කල දැවැන්ත දියුනු කිරීම් වලින්ද සමන්විත බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙයද Google ලාගේ ChatGPT ආකාරයේ පැමිනීමක ලක්ෂණ මේ වන විටත් පෙන්වමින් සිටින අතර එය search engine සංයුත්තවීමකට අමතරව smart cars, cloud, වැනි නෙක අවකාශ සදහා සූදානම් වන ecosystem එකක් බවට පත්කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙහි general public නිකුතුවකට අදාල දින වකවානු නිවේදනය කර නොමැත.
Pubudu Siriwasa